Local News

අප්‍රේල් 01 වැනිදා සිට බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරයි

අප්‍රේල් 01 වැනිදා සිට බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරයි

2025 අප්‍රේල් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මිලි ලීටර් 500-999 අතර රුපියල් 70ක් ද, ලීටර් 1-1.499 අතර රුපියල් 100ක් ද, ලීටර් 1.5-1.999 අතර රුපියල් 130ක් ද, ලීටර් 2-2.499 අතර රුපියල් 160ක් සහ ලීටර් 5 – 6.999 අතර රුපියල් 350ක් වෙනවා.

Related Articles

Back to top button