Entertainment

ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ අතගත් සුරූපිණිය

ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ අතගත් සුරූපිණිය

ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සිය ජීවන ගමනේ සුවිශේෂීම පරිච්ඡේදයක් පසුදියදා ආරම්භ කළා.


ඒ, සොඳුරු රුවැත්තියකගේ අතගෙන විවාහ දිවියට පිවිසෙමින්.

මහීෂ්ගේ හද දිනූ ඈ නමින්, අ(ර්)තිකා යොනාලි.

මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම ඔහුන් දෙදෙනා දැඩි කතා බහට ලක්වෙනවා.

මේ ඔහුන්ගේ තවත් සේයා රූ එකතුවක්…

Related Articles

Back to top button