සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට දළදා මාලිගාව තීරණය කර තිබේ.
ඒ අනුව දහවල් 12.00ට ආරම්භ වූ දළදා වන්දනාව, පෙරවරු 11.00සිට ආරම්භ කිරීමටයි තීරණය කර ඇත.