Local News

හිටපු ජනපති රනිල් 28 වැනිදා අල්ලස් කොමිසමට

හිටපු ජනපති රනිල් 28 වැනිදා අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 28 වැනිදා දහවල් 2.00ට අල්ලස් කොමිසම හමුවට පෙනී සිටීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

Related Articles

Back to top button