Local NewsWorld

පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගන්න එපා – චීන රජයෙන් දැනුම්දීමක්

පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගන්න එපා - චීන රජයෙන් දැනුම්දීමක්

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කළා.

ඔවුන් පෙන්වා දෙන්නේ, ශීත දේශගුණික තත්ත්වයත් සමඟ මෙවැනි වෛරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවයි.

මේ අතර රටවල් රැසක් සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් චීන රජය ප්‍රකාශ කර ඇත්තේ සිය රටට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබදව සහතිකයක් දීමට හැකි අතර චීනයේ සංචාරය කිරීමේ අවදානමක් නොමැති බවයි.

Related Articles

Back to top button