World

චාල්ස් රජු හදිසියේ රෝහල්ගත කරයි

චාල්ස් රජු හදිසියේ රෝහල්ගත කරයි

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු හදිසියේ රෝහල්ගතකර තිබෙනවා.

ඒ, ඔහුට වැලදී ඇති පිළිකා රෝගයට සිදු කෙරෙන ප්‍රතිකාරයන්ගේ අතුරු ආබාධ හේතුවෙන්.

එමෙන්ම, බර්මින්ග්හැම් නගරයේ ඔහු සිදුකිරීමට නියමිතව තිබූ විශේෂ සංචාරය රෝගී තත්ත්වය හේතුවෙන් අවලංගු කර ඇති බවද සඳහන්.

චාල්ස් රජුට පිළිකාවක් වැළදී ඇති බව වෛද්‍යවරුන් අනාවරණය කරගත්තේ 2024 වසරේ පෙබරවාරි මාසයේදීයි.

Related Articles

Back to top button