Local News

දැනට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවධානම ඉහලට

දැනට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවධානම ඉහලට

දැනට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවධානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල යන ස්ථානවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවලත් මෙම රෝගී තත්ත්වය බහුලවී ඇතැයි වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යය චින්තන පෙරේරා මහතා පවසයි.

Related Articles

Back to top button