Sports

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට නායකයෝ තිදෙනෙක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට නායකයෝ තිදෙනෙක්

බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්වයට මෙහිදි හසන් මිරාස් පත්කර ඇත. ඉදිරි මාස 12ක කාලය සඳහා ඔහු සිය ධුරයේ කටයුතු කරනු ඇත.

ලබන මස මුලදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ සිට ඔහු නව වගකීමේ වැඩ භාරගනු ඇත.

ඒ අනුව මේ වනවිට බංග්ලාදේශය ආකෘති ත්‍රිත්වය වෙනුවෙන්ම නායකයන් තිදෙනෙකු කරනු කරනු ලබයි.

එරට ටෙස්ට් නායකයා ලෙස නජ්මුල් හොසේන් ෂැන්ටෝ කටයුතු කරන අතර, විස්සයි20 නායකයා ලෙස ලිටන් දාස් කටයුතු කරයි.

Related Articles

Back to top button