Local News

ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගනී

ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගනී

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් මේ වනවිට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව අප වාර්තාකරු පැවසීය.

පැහැරගත් මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇති බවද වාර්තා වේ.

Related Articles

Back to top button