Local News

පොලීසියේ තවත් ලොකු පුටු කිහිපයකට ස්ථාන මාරු වීම්

පොලීසියේ තවත් ලොකු පුටු කිහිපයකට ස්ථාන මාරු වීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය පැවසුවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දුන් බවය‍.

Related Articles

Back to top button