Local News

වී මිලදී ගැනීම හෙටින් ඇරඹෙයි

වී මිලදී ගැනීම හෙටින් ඇරඹෙයි

වී අලෙවි මණ්ඩලය විසින් හෙට (03) සිට වී මිලදී ගන්නා බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

ඔහු කියා සිටියේ නාඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 120ක්, සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 125ක් සහ කීරි සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 132ට මිලදී ගැනීමට නියමිත බවයි.

Related Articles

Back to top button