Sports

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි 20යි 20 ජාත්‍යන්තර තරගය අද පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනූව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීම සඳහා නවසීලන්තය ට ආරාධනා කිරීමට ය.

අද දිනයේ භානුක රාජපක්ෂ වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිෂ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කරයි.

දෙරට අතර පසුගිය සෙනසුරාදා පැවති පළමු 20යි 20 තරගය ලකුණු 8කින් ජයගැනීමට නවසීලන්තය සමත්විය.

Related Articles

Back to top button