-
- -Sports
මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී නොවෙයි.
ආබාධයන්ට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී නොවන…
Read More » -
- -World
ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට හැකි ඉක්මණින් ලෙබනනයෙන් ඉවත්වන ලෙස ඉල්ලයි.
ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට හැකි ඉක්මණින් ලෙබනනයෙන් ඉවත්වන ලෙස ඕස්ට්‍රේලියානු රජය ඉල්ලීමක් කර තිබේ. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමේ…
Read More » -
- -Local News
සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයෙන් දැනුම් දීමක්
ආහාරවලින් ඇතැම් ලෙඩ රෝග සුව කළ හැකි බවට ගෙන යන ප්‍රචාර වැරදි සහගත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජය…
Read More » -
- -World
ඊශ්‍රායලයට සෘජුවම පහර දෙන ලෙස නියෝග.
ටෙහෙරානයේදී හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනයට පළිගැනීමක් වශයෙන් ඊශ්‍රායලයට සෘජුවම පහර දෙන ලෙස ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි විසින්…
Read More » -
- -Local News
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් !
ජාලගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීමේ වේලාව අද (01) සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද එය සිදුනොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.…
Read More » -
- -World
මැද පෙරදිග යුද උණුසුම වැඩිවෙයි.
තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබේ.…
Read More » -
- -Sports
මොහොමඩ් ශිරාස් ශ්‍රී ලංකා එක්දින සංචිතයට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශිරාස්ගේ නම ද…
Read More » -
- -Business
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රථම වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව ප්‍රකාශයට පත්කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) විසින් ක්‍රියාත්මක කරනු ලබන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් කටයුතු…
Read More » -
- -Local News
කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට.
කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවෙක් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු…
Read More » -
- -Local News
අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද ඇප තැම්පත් කරයි.
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා වශයෙන් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද (01) ඇප තැම්පත් කරනු ලැබුවා. ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ…
Read More »