-
- -Local News
පුත්‍රයාගේ හිසට පොල්ලකින් පහරදී පියා ද වස පානය කරයි.
බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් පහළ මස්සැන්න ප්‍රදේශයේ දී පියෙකු පුත්‍රයාගේ හිසට පොල්ලකින් පහරදී ඔහු ද වස පානය කර තිබේ. පසුගිය මාර්තු 4 වන දින රාත්‍රියේ පොල්ලකින් පුත්‍රයාට පහරදී…
Read More » -
- -Local News
මර්වින් සිල්වාගේ ඉඩම් වංචාවට තවත් හයදෙනෙකු අත්අඩංගුවට
කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම…
Read More » -
- -Local News
පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි
වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.…
Read More » -
- -World
ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇගවීමක්
ගාසා තිරයේ රදවා තිබෙන සියලු ප්‍රාණ ඇපකරුවන් මුදා හැරිය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසන් අනතුරු ඇගවීමක් සිදු…
Read More » -
- -Local News
වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක්
වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන…
Read More » -
- -Local News
රාමේෂ්වරම් ධීවරයින් වර්ජනය අවසන් කරයි
ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවට ගත් සිය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවරයින් දින 8ක් පුරා පැවැත්වූ…
Read More » -
- -Local News
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට
දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න හා දොඩංගොඩ පිවිසුම් අතර සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අධිවේගී මාර්ගයේ…
Read More » -
- -Local News
මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට
මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ,…
Read More » -
- -Local News
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට කැඳවීමක්
පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීමෙන් පසු සිය මූලික වැඩකටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව…
Read More » -
- -Local News
සංචාරක ක්ෂේත්රයේ නිරත පිරිසට දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්
සංචාරක ක්ෂේත්රයේ නිරත පිරිස වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ…
Read More »