World

ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇගවීමක්

ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇගවීමක්

ගාසා තිරයේ රදවා තිබෙන සියලු‍ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරිය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසන් අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

එලෙස ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන්නේ නම් කිසිදු හමාස් සාමාජිකයෙකු ආරක්ෂා නොවනු ඇති බවයි ට්‍රම්ප් කියා සිටියේ.

එමෙන්ම ගාසාවේ ජනතාවට සුන්දර අනාගතයක් අවශ්‍ය බැවින් ඉන් පිටව යන ලෙසයි හමාස් සංවිධානයට ජනාධිපතිවරයා දැනුම් දෙන්නේ.

Related Articles

Back to top button