-
- -Local News
කැඳවූ මාරක බස් අනතුරේ සම්පූර්ණ කතාව
බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේ අද (01) පෙරවරුවේ බස් රථයක් පෙරළීමෙන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. අනතුරෙන්…
Read More » -
- -Local News
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිවරිය සහ අගමැතිනිය අතර හමුවක්.
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිනි, Katharina Wieser, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ…
Read More » -
- -Local News
ජොන්ස්ටන් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු වරෙන්තුව ආපසු කැඳවයි
අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (01)…
Read More » -
- -Local News
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවන දිනය අදයි.
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවන දිනය අදට යෙදි තිබෙනවා. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙරේදා (31) ආරම්භ වූ අතර,…
Read More » -
- -Sports
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා මතීෂ පතිරණ නිත්‍ය ක්‍රීඩකයෙක් වශයෙන් රදවා ගැනීමට තීරණය කරයි.
2025 IPL තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා මතීෂ පතිරණ නිත්‍ය ක්‍රීඩකයෙක් වශයෙන් රදවා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.…
Read More » -
- -Local News
නොවැ 4 සිට 9 දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්
කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් නොවැම්බර් මස 4 වනදා සිට 9 වනදා දක්වා…
Read More » -
- -Local News
ඉන්ධන මිල සංශෝධනය අද
නොවැම්බර් මාසයට අදාළව මාසික මිල සූත්‍රයට අනුව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද සිදුකිරීමට නියමිතයි. ගතවූ මාස 10 තුළ අවස්ථා තුනකදී…
Read More » -
- -Local News
ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල කමිදු මෙන්ඩිස් එක් පියවරක් ඉදිරියට යයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර ඇති ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල එක් පියවරක් ඉදිරියට පැමිණීමට කමිදු මෙන්ඩිස් සමත්ව තිබෙනවා. ඒ අනුව,…
Read More » -
- -World
ලෙබනනයේ අග්‍රාමාත්‍ය නජීබ් මිකාටි සටන් විරාමයක බලාපොරොත්තුවෙන්
ඊශ්‍රායලය දින කිහිපයක් ඇතුළත සටන් විරාමයකට එකඟ වනු ඇති බවට බලාපොරොත්තු වන බව ලෙබනනයේ අග්‍රාමාත්‍ය නජීබ් මිකාටි ප්‍රකාශ කළා. ඊශ්‍රාලය…
Read More » -
- -Local News
සූකර උණ පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ…
Read More »