Local News

වෛද්‍ය ක්ෂේත්‍රයේ ස්ථාන මාරුවීම් 10,000ක් ගැන චෝදනා

වෛද්‍ය ක්ෂේත්‍රයේ ස්ථාන මාරුවීම් 10,000ක් ගැන චෝදනා

මේ වනවිට වෛද්‍ය ක්ෂේත්‍රයේ වාර්ෂික ස්ථාන මාරුවීම් දසදහසක් පමණ අඩාල වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය හංසමාල් විජේසූරිය ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

Related Articles

Back to top button