Headline
-
- -Local News
හිටපු ජනපති රනිල් සහ මෙරට චීන තානාපති අතර සාකච්ඡාවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොං මහතා අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ…
Read More » -
- -Local News
ඇල්ලේ දී අනතුරට පත් වූ බස්රිය පැමිණ ඇත්තේ හතරවැනි ගියරයේ – RMV පරීක්ෂණයෙන් හෙළිවෙයි
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ආසන්නයේ දී 15 දෙනකුට මරු කැදවමින් අඩි දහසක් පමණ ප්‍රපාතයකට පෙරළී ගිය බස් රථයේ…
Read More » -
- -World
උත්සන්න වී ඇති ප්‍රචණ්ඩක්‍රියා හමුවේ බටහිර නේපාලයේ පිහිටි බන්ධනාගාර දෙකක රැඳවියන් 900ක් පලාගිහින්
උත්සන්න වී ඇති ප්‍රචණ්ඩක්‍රියා හමුවේ බටහිර නේපාලයේ පිහිටි බන්ධනාගාර දෙකක රැඳවියන් 900ක් පමණ පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
Read More » -
- -Local News
නේපාලයේ තත්ත්වය ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්
නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නේපාලයේ සිදුවු…
Read More » -
- -Local News
මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට
මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොරටුව…
Read More » -
- -Local News
හම්බන්තොට ‘රන්මිණි තැන්න ටෙලිගම’ මෙරට ටෙලි සිනමා ව්‍යාපාරයට එක් කර ගැනීමට රජය පියවර
හම්බන්තොට ‘රන්මිණි තැන්න ටෙලිගම’ මෙරට ටෙලි සිනමා ව්‍යාපාරයට එක් කර ගැනීමට රජය පියවර ගෙන ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික…
Read More » -
- -Sports
ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය එක්වන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියක්
ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය එක්වන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ. පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය…
Read More » -
- -Local News
හරක් කටාව නඩු විභාගය අවසන් වන තුරු රැඳවුම් භාරයේ තැබීමට නියෝග
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන…
Read More » -
- -Local News
වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාව විනය පරීක්ෂණයක්
බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාව විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. ඒ පසුගිය කාලයේ…
Read More » -
- -Local News
ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන වසා දැමීමට අනුමැතිය
දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්…
Read More »