Headline
-
- -Business
සැම්සුන්හි 2024 Neo QLED සහ QLED රූපවාහිනී සඳහා කර්මාන්තයේ ප්‍රථම වරට VDE වෙතින් රූපවල තත්ව විශිෂ්ටතා සහතිකය හිමි වෙයි
සැම්සුන් විසින් වෙළෙඳපොලට හඳුන්වා දුන් 2024 Neo QLED සහ QLED නිෂ්පාදන පෙළෙහි මාදිලි 7ක් සඳහා True Cinema Black සහ HDR…
Read More » -
- -Local News
පොලිසිය තුළ කිසියම් අකාර්යක්ෂමතාවයක් හෝ වංචාවක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුම්දීමට ක්ෂණික ඇමතුම් අංකයක්
පොලිසිය විසින් මහජනතාව සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ පොලිසිය තුළ කිසියම් අකාර්යක්ෂමතාවයක් හෝ වංචාවක් සිදුවුවහොත් ඒ පිළිබඳව…
Read More » -
- -Local News
පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට ජනාධිපති සහ අමාත්‍යවරුන් කිසිවෙකු සහභාගි නොවන බව කියයි
පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව ලබන 24 වනදා සැමෝවා වලදී පැවැත් වෙන අතර ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්න අමාත්‍යවරුන්…
Read More » -
- -Sports
බංග්ලාදේශ ඒ පිල සමග ශ්‍රී ලංකා ඒ පිල අද තරග බිමට
මේ දිනවල ඕමානයේදී පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානයේදී බංග්ලාදේශ ඒ පිල සමග ශ්‍රී ලංකා ඒ පිල අද (22) තරග වැදීමට නියමිතයි.…
Read More » -
- -World
ඩොනල්ඩ් ට්‍රම්ප්ට නැවතත් ප්‍රහාරයක් සිදු විය හැකි බවට ඉඟියක්.
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ ප්‍රහාරයක් නැවත සිදු විය හැකි බව අමෙරිකානු වාර්තා ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය ජූලි…
Read More » -
- -Local News
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ බස්නාහිර,…
Read More » -
- -Local News
පාර්ලිමේන්තුව ගෙන යාමට පළපුරුද්ද පිරිස් අවශ්‍ය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි.
විපක්ෂයේ සිටිය ද ආණ්ඩු පක්ෂයේ සිටියද පාර්ලිමේන්තුව ගෙන යාමට පළපුරුද්ද පිරිස් අවශ්‍ය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ…
Read More » -
- -Local News
මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ට දැනුම් දීමක්.
මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම…
Read More » -
- -World
සී ෂෙල්ස්හි නව නීතිපතිවරයා ශ්‍රී ලාංකිකයෙකු වන වින්සන්ට් පෙරේරා දිවුරුම් දෙයි.
සී ෂෙල්ස්හි නව නීතිපතිවරයා ශ්‍රී ලාංකිකයෙකු වන වින්සන්ට් පෙරේරා දිවුරුම් දී තිබේ. සී ෂෙල්ස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (16) දිනයේ…
Read More » -
- -World
උඩුමහළින් වැටී මිය ගිය ලොවක් වසඟ කල ගායකයා
වන් ඩිරෙක්ෂන් ගායක කණ්ඩායම කලක් ලොව තරුණ තරුණියන් අතර උන්මාදයක් ඇතිකිරීම සමත් විය. පස් දෙනෙකුගෙන් යුතු මේ කණ්ඩායමේ එක් සාමාජිකයෙක්…
Read More »