අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1000 ඉක්මවා ගොස් තිබේ.
එමෙන්ම දෙහි කිලෝවක මිල රුපියල් දහසකට ආසන්න මිලක් ගෙන ඇති බව පාරිභෝගිකයින් පවසයි.
අනෙකුත් එළවළුවල මිල ගණන් පහතින්,
මාලු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 900
බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 800
දේශිය අර්තාපල් කිලෝවක සිල්ලර මිල රුපියල් 560
විදේශ රටවලින් ගෙන්වන අර්තාපල් කිලෝවක සිල්ලර මිල රුපියල් 300
මුරුංගා කිලෝවක සිල්ලර මිල රුපියල් 800ත් රුපියල් 1000ත් අතර
බිට් රූට් කිලෝවක සිල්ලර මිල රුපියල් 600
ලීක්ස් කිලෝවක සිල්ලර මිල රුපියල් 600
තක්කාලි කිලෝවක සිල්ලර මිල රුපියල් 600
කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 480 ත් රුපියල් 500ත් අතර
ගෝවා කිලෝවක සිල්ලර මිල රුපියල් 500
කරවිල කිලෝවක සිල්ලර මිල රුපියල් 450
මෑකරල් කිලෝවක සිල්ලර මිල රුපියල් 400
පතෝල කිලෝවක සිල්ලර මිල රුපියල් 400
ඉගුරු කිලෝවක සිල්ලර මිල රුපියල් 3600