හැමවෙලාවකම විහිළුවෙන් සතුටෙන් කාලය ගෙවන්න කැමති කෙනෙක් තමයි ඩිලුක්ෂි වීරප්පෙරුම කියන්නේ..
ඉතින් ඇය මේ වගේ සරලව සැහැල්ලුවෙන් ජීවිතය ගෙව්වාට ඇයටත් සැඟවුණු දක්ෂතා ගොඩක් තියනවා..
ඉතින් ඒ වගේ එක් හැකියාවක් තමයි ගායනය කියන්නේ.. ඉතින් එක දවසක් එක්තරා වැඩසටහනකට ඇවිත් ඩිලුක්ෂි මෙන්න මේ වගේ කතාවක් ඒ ගැන කිව්වා..
ඇත්තටම ඇය ඒ මොහොතේ හැමෝම සිනහා සාගරයක ගිල්වුවා කිව්වොත් හරි.. ඇත්තටම ඒ Voice එක Adele වගේ ද..? Rihannaගේ වගේද..?