ස්වභාව සෞන්දර්යයෙන් පිරී ඉතිරුණු තැනක්.. දේශගුණික විපර්යාස, ස්වාභාවික ආපදා අවම මේ අපේ පුංචි ලංකාවේ ලස්සන දැක ගන්න බොහෝ දෙනෙක් කැමතියි..
මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්.. අපි කවුරුත් ගොඩක් ආදරය කරන ජනප්‍රිය චරිතයක් තමයි, පුෂ්පිකා කියන්නේ.. ඇය රූ රාජිණියක් විතරක් නෙවෙයි, ඇත්තටම හොඳ මවක්.. ඉතින් මේ ආදරණීය චරිතය මේ ළඟදි දවසක වෙනස් විදිහේ ගමනක් ගිහිල්ලා..
හැමදාම ගෙවන ඒකාකාරී ජීවිතයෙන් මිදිලා සතුටෙන් විනෝදයෙන් වගේම සැහැල්ලුවෙන් කාලය ගත කරන්න පුෂ්පිකා එයාගේ පුංචි පුතා වගේම පවුලේ අයත් එක්ක ගිහිල්ලා තියෙන්නේ, සුන්දර ඇල්ල ප්‍රදේශයට..
ඉතින් මේ ගිය ගමනේ ඡායාරූප එකතු කරන ගමන්,පුෂ්පිකා ඇගේ පුතාට මෙන්න මේ විදිහේ සටහනක් එකතු කරලා තිබුණා…