Entertainment

නාමල් – රුවන්ති ආදරණීය දියණිය යුගදිවියට.

නාමල් - රුවන්ති ආදරණීය දියණිය යුගදිවියට.

දෝණි අද මනාලියක් වෙලා..

ඒ දවස එන තුරු ඒ දෙන්නා මොන තරම් හීන දකින්න ඇතිද…?

නාමල් – රුවන්ති කැදැල්ල සැරසූ ආදරණීය දියණිය දැහැමි උඩුගම අද ‍යුගදිවියට එළඹිලා..

ඇගේ මේ විශේෂ දවස එන්න ප්‍රථමයෙන් මේ හැඩකාර යුවතිය ඇගේ bride to be party එක පසුගිය දවසක පවත්වලා තිබුණා.. මෙන්න බලන්නකෝ ලස්සන උඩරට මනාලියක් ලෙස හැඩවුණ දැහැමිගේ ලස්සන..

ඒ වගේමයි අපේ රටේ බොහෝ දෙනා ආදරය කරන මේ ප්‍රවීණ කලාතරු යුවලටත් අද දවසේ දැනෙන සතුට වචනයෙන් කියලා නිම කරන්න නම් බැරුව ඇති..

 

Related Articles

Back to top button