Local News

විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට අන්තර්කාලීන දීමනාව 5500 දක්වා ඉහළට

විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට අන්තර්කාලීන දීමනාව 5500 දක්වා ඉහළට

විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වෙත දැනට ලබාදෙන රුපියල් 2500ක දීමනාවට අමතරව තවත් රුපියල් 3000ක් එක්කොට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙය එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට ලබාදීමට පියවර ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ.

Related Articles

Back to top button