World

සිරියාවේ භූ චලනයක්

සිරියාවේ භූ චලනයක්

සිරියාවේ හමා නගරයට කිලෝමීටර් 28 ක් නැගෙනහිර ප්‍රදේශයේ භූ චලනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි අගය රිච්ටර් මාපාංක 5. 5 ක් ලෙස සටහන්ව ඇති බවයි.

සිරියාවේ හමා නගරයට ආසන්න නගර කිහිපයකට ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම භූ චලනය දැනී තිබෙනවා.

Related Articles

Back to top button