World

ඊසානදිග සුඩානයේ වේල්ලක් කඩා වැටීමෙන් 60කට අධික පිරිසක් මිය යයි.

ඊසානදිග සුඩානයේ වේල්ලක් කඩා වැටීමෙන් 60කට අධික පිරිසක් මිය යයි.

ඊසානදිග සුඩානයේ වේල්ලක් කඩා වැටීමෙන් 60කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ මේ දිනවල එරට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ අධික ගංංවතුර තත්ත්වයේ බලපෑමෙන්.

සිදුවූ එම අනතුරින් මියගොස් ඇති පිරිස තවත් ඉහල යා හැකි බවයි එරට බලධාරීන් පවසන්නේ.

අනතුරින් එම ප්‍රදේශයේ ආපදාවන්ට ලක්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර, වේල්ල කඩා වැටීම හේතුවෙන් ඒ අවට ප්‍රදේශය බරපතල පානීය ජල හිඟයකට මුහුණ දිය හැකි බවයි එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

Related Articles

Back to top button