Local News

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ව්‍යාපාරික ආයතනය තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය සහ තත් අයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (02) අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඒ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වන අතර, එහිදී නියෝග කෙරුණේ සැකකරුවන් සැප්තැම්බර් 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

Related Articles

Back to top button