ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස ෂිගේරු ඉෂිබා තේරී පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායකයා තේරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී හිටපු ආරක්ෂක ඇමැති ෂිගේරු ඉෂිබා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්විය.
ඔහු වයස අවුරුදු 67 හැවිරිදි වියේ පසුවන අතර ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායකත්වයට තරග වැදුණු පස්වැනි අවස්ථාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.