Entertainment

ගායන ශිල්පී කිංස්ලි පීරිස් 29වැනි විවාහ සංවත්සරය සැමරුවේ මෙහෙමයි

ගායන ශිල්පී කිංස්ලි පීරිස් 29වැනි විවාහ සංවත්සරය සැමරුවේ මෙහෙමයි

කණ්ඩායම් සංගීතය තුල වාදකයෙක් වගේම ගායකයෙක් විදිහට අතිශය ජනප්‍රිය වූ කිංස්ලි පීරිස් බොහෝ දෙනෙකුගේ ආදරය හිමි කරගත් තරුවක්.

මේ වෙද්දී ඔහුගේ විවාහ ජිවිතයට වසර 29ක් ගත වෙනවා,

ඒ සඳහා ආදරණිය බිරිඳ සමග ගත් ආදරණිය ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ ආදරණිය පුතණුවන් වූ කවිඳු පිරිස් මුහුණු පොතට එකතු කර සුබ පතා තිබෙනවා.

Related Articles

Back to top button