World

Val Kilmer ජීවිතක්ෂයට

Val Kilmer ජීවිතක්ෂයට

සුපිරි හොලිවුඩ් නළු Val Kilmer ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වෙන විට ඔහුගේ වයස අවුරුදු 65ක්.

Top Gun සහ Batman Forever, තුළින් ඔහු රසිකයින් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා.

නිව්මෝනියා රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔහුගේ දියණිය මර්සිඩීස් කිල්මර් පවසා සිටියේ කිල්මර්ට 2014 දී උගුරේ පිළිකාවක් ඇති බව හඳුනාගෙන පසුව සුවය ලැබූ බවයි.

Related Articles

Back to top button