අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටි අතුරලියේ රතන හිමි අද (29) පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.