Local News

2025 වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 90ක්

2025 වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 90ක්

2025 වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 90 කින් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

එසේම, අදාළ වෙඩි තැබීම්වලින් 49 දෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Related Articles

Back to top button