ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් හදිසියේ කැඳවා තිබේ.
අද පස්වරු 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතය.