World

අත්‍යාවශ්‍ය කටයුත්තකට ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක්.

අත්‍යාවශ්‍ය කටයුත්තකට ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක්.

මැද පෙරදිග මතුව ඇති ගැටළුකාරී තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර ඉදිර් දින කිහිපය තුල ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු සඳහන් කලේ රජය පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

එමෙන්ම අර්බුදය උත්සන්න වුවහොත් එම කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවට ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විදේශ අමාත්‍ය අලි සබ්රි තවදුරටත් පවසා සිටියා.

Related Articles

Back to top button