Entertainment

සොබාදහමේ අපූර්වත්වය විදින්න සාරංග,දිනක්ෂි ගිය තැන බලන්නකෝ.

සොබාදහමේ අපූර්වත්වය විදින්න සාරංග,දිනක්ෂි ගිය තැන බලන්නකෝ.

දෙන්නා මොනතරම් කාර්යබහුල වුණත් ගෙවී යන හැම තත්පරයකදීම සතුටෙන් විනෝදයෙන් කාලය ගෙවන්න ඒ අය වග බලාගත්තා..

සාරංග සහ දිනක්ෂි අද වෙනකොට බොහෝ දෙනෙක් ආදරය කරන චරිත දෙකක් වෙලා තියෙන්නේ ඒ දෙන්නාගේ රංගන ජීවිතය විතර්ක් හින්දාම නෙවෙයි..

ඒ දෙන්නාටම වෙන්වුණු වෙනස්ම විදිහේ life style එකක් තියන එකත් ඒකට හේතුවක්..

කාර්‍යබහුලකමින් ටිකක් හරි මිඳුනාම ඒ දෙන්නා හොයාගෙන යන්නේ වෙනස්ම විදිහේ ලස්සනක් තියන ස්වභාවික පරිසරයක්..

ඉතින් මේ ළඟදී දවසකත් ඒ දෙන්නා මෙන්න මේ වගේ නිදහසේ කාලය ගෙවන්න ගිහින් තිබුනා..

Related Articles

Back to top button