Entertainment

දරුවෙක් රකින්න ශක්තියක් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තියෙන්න ඕන. – අමායා අධිකාරි කියයි

දරුවෙක් රකින්න ශක්තියක් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තියෙන්න ඕන. - අමායා අධිකාරි කියයි

කලාකරුවන්ගේ ජීවිතවලට එන සමහර ප්‍රශ්න වෙලාවට ටිකක් සංකීර්ණයි.. ඒ වගේම තමයි ඔවුන් ඒ ප්‍රශ්න නිසා පීඩාවට පත්වෙන වෙලාවල් ඕනෑතරම් ඇති..

කොහොම වුණත් තමන්ගේ ජීවිතවල ඇති සියළුම කතා රසිකයින්ට වැදගත් නැහැ නේ.. ඒත් මේ වගේ රටක මිනිස්සු ඕන දේට වඩා එපා දේ හොයන සම්භාවිතාව හරි වැඩියි.. අමායා අධිකාරි, ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්..

ඇය මින් පෙර විවාහ වෙන්නේ අතුල අධිකාරි සමඟ.. කාලයක් යනකොට බැඳීම් හිතට බරක් නම් ඒවාගෙන් ඉවත් වුණාට කවුරුත් මුකුත් කියන්නේ නැහැ..

ඒත් අමායා කියන්නේ අපේ රටේ මිනිස්සුන්ට නම් ඒක ප්‍රශ්නයක් කියලා.. මොන විවාහයකින් තමන්ට දරුවෙක් ලැබුණත් ජීවිතේ තියනකම් දරුවෙක් රකින්න ශක්තියක් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තියෙන්න ඕන..

අමායා ඒ වගේ අම්මා කෙනෙක්.. තමන්ගේ දරුවන් තුන්දෙනාටම එක වගේ ආදරය කරන ඇයට ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැප කරන්න බැරි දෙයක් නැති තරම්..

Related Articles

Back to top button