Entertainment

දිල්කි උරේශාගේ ලස්සනම දවස.

දිල්කි උරේශාගේ ලස්සනම දවස.

මේ දවස එනතුරු ඇඟිලි ගැන්න දිල්කි ඊයේ නම් ඉන්න ඇත්තේ ගොඩක් සතුටෙන්..

ඒ විතරක් නෙවෙයි ඇයට ආදරය කරන අය, ඔවුන් මේ දවස එනතුරු ඇයට වඩා සතුටෙන් බලාගෙන ඉන්න ඇති..

කොහොම වුණත් ඒ ලස්සන දවස ඊයේ උදා වුණා… ඇය හිතුවටත් වඩා සාර්ථක විවාහ උත්සවයක් ගන්න ඊයේ ඇයට පුළුවන් වුණා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. දිල්කි උරේෂා කියන්නේ අපි කවුරුත් ආදරය කරන තරුවක් නේ..

ඉතින් ඇගේ මේ විවාහය ගැන ඇය ඒ තරම් ප්‍රසිද්ධ කළේ නැති වුණත්, මෙන්න මේ විදිහේ සටහනක් ඇය විවාහටය දින කිහිපයකට කලින් ඇගේ මුහුණු පොතට එක්කරලා තිබුණා.. මේ බලන්නකෝ ඇය එක්කරලා තිබුණ සටහන..

කොහොම වුණත් අද වෙනකොට ඇගේ විවාහයේ ඡායාරූප සමාජමාධ්‍යවල සංසරණය වෙනවා…

Related Articles

Back to top button