Entertainment

ඔසරි විලාසිතාවට හරි ලස්සනට පේන අහිංසක රුවැත්තිය – මිෂෙල් දිල්හාරා

ඔසරි විලාසිතාවට හරි ලස්සනට පේන අහිංසක රුවැත්තිය - මිෂෙල් දිල්හාරා

මිෂෙල් දිල්හාරා කියන්නේ නව පරපුරේ දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියක්… 
ඇය ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන තාරකාවක් … නිතර කතාබහට ලක්වන රංගන ශිල්පිනියක්…. ඇය හරිම ලස්සනයි… සිරියාවන්තයි…

අනවශ්‍ය කලබලයකින් තොරව හිමින් ගමනක් යන ඈ මෙතෙක් රඟපෑ සියලු නිර්මාණ ඔස්සේ කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් වීමට තරම්, වාසනාවන්ත වූ බව නොරහසක්.

ඉතිං බලන්නකෝ ඔසරි විලාසිතාවට එයා කොච්චර පිං පාටයි ද කියලා… 

Related Articles

Back to top button