World

බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා ඉල්ලා අස් වෙයි.

බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා ඉල්ලා අස් වෙයි.

බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර ඉල්ලා අස්වූ අගමැතිනිය එරටින් පලා ගොස් ඇති බවද සඳහන්.

රටටම පැනවූ ඇඳිරිනීතිය හමුවේ ඊයේ (04) දිනයේත් බංගලාදේශ අගනුවරට විශාල විරෝධතාවක් පැවතුණා.

එහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් 90 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Related Articles

Back to top button