Local News

බිත්තර ආනයනය කිරිමේ කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර.

බිත්තර ආනයනය කිරිමේ කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර.

ඉදිරි දින 10 ඇතුළත බිත්තර ආනයනය කිරිමේ කටයුතු නැවත ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.

ඒ අනුව මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

දේශීය වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 50 ඉක්මවූ මිලකට අලෙවි වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුණා.

Related Articles

Back to top button