Local News

දෙවන පාසල් වාරය අදින් අවසන්

දෙවන පාසල් වාරය අදින් අවසන්

2024 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන වාරය අදින් (16) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් සඳහා මෙලෙස අද සිට දෙවන පාසල් වාරය අවසන් වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව අද (16) සිට එළඹෙන 26 වැනිදා දක්වා පාසල් නිවාඩුව ක්‍රියාත්මකය.

තෙවන පාසල් වාරයේ පළමු අදියර 26 වන සඳුදා ආරම්භ වේ

Related Articles

Back to top button