Business

අද ඩොලරයේ අගය මෙන්න.

අද ඩොලරයේ අගය මෙන්න.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (21) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු.295.2072ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 304.4523ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 294.5495 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු. 303.8200 ලෙස සටහන්ව තිබුණා.

Related Articles

Back to top button