Entertainment

ආනන්ද වික්‍රමගේ – මානෙල් වානගුරු යුවළ, පුතු ජනිත් එක්ක අපූරු සංචාරයක

ආනන්ද වික්‍රමගේ - මානෙල් වානගුරු යුවළ, පුතු ජනිත් එක්ක අපූරු සංචාරයක

ජනිත් වික්‍රමගේ.. ඔහු පමණක් නොවෙයි, ඔහුගේ මුළු පවුලටම ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරනවා.

රංගන ශිල්පියෙක් විදියට ලබන ආදරේටත් වඩා, ජනිත්ට කවුරුත් ආදරය කරන්නේ ඔහු සිය දෙමාපියන්ව රැකබලා ගන්නා ආකාරයට.

ගෙවුණු සතිය ආනන්ද වික්‍රමගේ – මානෙල් වානගුරු යුවළ, සිය වැඩිමල් පුතු ජනිත් එක්ක සීගිරිය ප්‍රදේශයට ගිහින් තිබුණා අපූරු නිවාඩුවකට.

එහි ආදරණීය මතක කිහිපයක්, ජනිත් මෙලෙස මුහුණුපොත ඔස්සේ හුවමාරු කරගෙනත් තිබුණා.

Related Articles

Back to top button