World

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPVවෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගනී

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPVවෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගනී

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPVවෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ.

ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08ක් වයසැති බිළිඳෙකුට මෙම වෛයිරසය ආසාධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

කෙසෙවෙතත් ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වෛරස තත්ත්වය එතරම් බරපතළ නොවනු ඇති බවය.

Related Articles

Back to top button