77වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් අද (04) නිදහස් කිරීමට නියමිතව තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එහිදී පිරිමි සිරකරුවන් 279ක් සහ කාන්තා සිරකරුවන් 6ක් නිදහස් කිරීමට නියමිත බවයි.