
මෙරට දකුණු කොරියානු තානාපති මියොන් ලී, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ හමුවී තිබෙනවා.
ඒ නාවික හමුදා මූලස්ථානයේදීයි.
ඊයේ (03) පැවති මෙම හමුවේදී දකුණු කොරියානු තානාපතිනිය, නව නාවික හමුදාපතිවරයාට සුබ පැතුම් එක්කර ඇති අතර, දෙරටේ සහයෝගීත්වය ඇතුළු වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡාවක ද නිරත වී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.



