Local News

මාළිගාවත්තේ වෙඩිතැබීමක්

මාළිගාවත්තේ වෙඩිතැබීමක්

මාලිගාවත්ත පොලිසිය අසල ත්‍රිරෝද රථ අමතර කොටස් ගබඩාවක සේවය කළ පුද්ගලයෙකු ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි තරුණයෙක්.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන ප්‍රහාරකයින් දෙදෙනෙකු විසින් T56 ගිනි අවියක් භාවිත කර වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Related Articles

Back to top button