Local News

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටෙයි

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටෙයි

අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ අද (02) පෙරවරුවේ ත්‍රිරෝද රථයක් ගැටී තිබේ.

අනතුරින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අහංගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකි.

බෙලිඅත්ත සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ මෙම ත්‍රිරෝද රථය ගැටී ඇත

Related Articles

Back to top button