
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එංගලන්තයේ ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.
ගුවන් යානය පියාසර කිරීම ආරම්භ කිරීමත් සමග එන්ජිමේ ඇතිවු දෝෂයක් හේතුවෙන් එම යානය හදිසියේ ගොඩබෑම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම අවස්ථාවේ ගුවන් යානය තුළ මගීන් 70 දෙනෙකු රැඳී සිට ඇති අතර ඔවුන් ආරක්ෂිතව ඉන් ඉවත් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.



