Local News

මෙරට ඉන්ධන මිල වෙනස් නොවේ

මෙරට ඉන්ධන මිල වෙනස් නොවේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව ඉන්ධන මිල ගණන්වල වෙනසක් ජුනි මස සිදු නොවන බව දන්වා සිටිනවා.

ඒ අනුව පැවති මිල ගණන් එලෙසින්ම පවතිනු ඇති.
No description available.

Related Articles

Back to top button